ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමඟ සමිතා මුසුන්කොටුව මහත්මිය ගීතයක් නිර්මාණය කර තිබෙනවා.
නව යොවුන් වියට ගැලපෙන අයුරින් අදාළ ගීතය ඔවුන් දෙදෙනා විසින් ගායන කරනු ලබයි.
එම ගීතයට පහතින් සවන් දෙන්න.
සිංදුව ඩවුන්ලෝඩ් කරන්න මෙතැනින් http://goo.gl/Q6TtnR
