තරු හුට පට

නුවරඑළියේදී දයාසිරි එක්ක නටාෂා සිංදු කියපු හැටි

cvr

අපේ‍්‍රල් වසන්ත සැණකෙළිය නිමිත්තෙන් නුවර එළියේ Royal Turf Club ආයතනය විසින් සංවිධානය කර තිබූ තුරඟ තරඟයක් පසුගියදා පැවැත්වුනා. මෙයට තුරඟ තරඟ සදහා උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් සහභාගී වී සිටි අතර කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද පැමිණ සිටියා. දිනය පුරාවටම පැවැති තුරඟ තරඟ අතර තුර පැවති සංගීත ප‍්‍රසංගයේදී අමාත්‍ය දයාසිරි ජයසේකරද ගීත ගායනා කල අතර අන්තර්ජාලයේ අතිශය ජනපි‍්‍රය නටාෂා රත්නායකද මෙහිදී ගී ගැයීමට ආරාධිත ගායිකාවක් ලෙස සහභාගී වූවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!