වයෝවෘද යුවළක් විසින් කළ අපූරු නර්තනයක් සම්බන්ධයෙන් මේවනවිට හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා.
70 හැවිරිදි Dietmar Ehrentraut සහ 64 හැවිරිදි Nellia නම් ජර්මන් ජාතික යුවළක් තමයි මේ නර්තනය සිදු කරලා තියෙන්නේ.
තමන්ගේ වයස පවා නොතකමින් ඔවුන් දෙදෙනා කළ මේ අපූරු නර්තනය ඉහතින් දැක්වෙනවා.
