Gossip

කොරෝන ආසාදිතයා හමුවිමත් සමග රජයෙන් ජනතාවවට විශේෂ නිවේදනයක්

කොවිඩ් නයින්ටින් හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ වීමේ අවධානමක් පවතින හෙයින් ඉන් වැළැකිම සඳහා ආරම්භ කර ඇති වැඩ පිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

මේ වන විට ලොව පුරා රටවල් රැසක වරෛසය ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනයට එම රටවල් විධි විධාන රැසක් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!