Gossip

මේ දවස්වල හැමෝම කතාවෙන අන්තර්ජාලයේ සැරිසරන වෛසරය මෙන්න

රැන්සම්වෙයා නමින් හඳුන්වන පරිගණක වෛරසයක් හේතුවෙන් මේ වන විට අන්තර්ජාලය එදිනෙදා පරිශීලය කරන ලෝකයේ සියලූ දෙනාටම ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.

අදාළ වෛරසයෙන් පරිගණකය තුළ ඇති දත්ත ගොනු සියල්ල නැති කර දැමීම හෝ දත්ත හානි කර දැමීමක් සිදුකල හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් පරිගණකයේ ප්‍රතිවෛරස් මෘදුකාංගය update කර තබා ගැනීමෙන් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බව ඔවුන් වැඩිදුරටත් කියා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!