හොලිවුඩ්

ක්‍රිස් ගේල් නිසා සුරූපී නිවේදිකාවක් අමාරුවේ වැටෙයි ( වීඩියෝ)

 

crickrt

ක්‍රිස් ගේල් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලේ දක්ෂ ක්‍රීඩකයෙක්නේ.

ක්‍රිස් ගේල් කියන්නේ ටිකක් විනෝදෙට බර පුද්ගලයෙක්නේ. ටිකක් කිව්වට ටිකක් නෙවෙයි. ගොඩක්ම විනෝදෙට බරයි.

ඔන්න ක්‍රිස් ගේල් පසුගිය දා  පැවති ක්‍රිකට් තරඟයක් අතරතුරේදී  ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය සුරූපී වාර්තාකාරිණියකට අපූරු වැඩක් කරලා.

ඒ වැඩේ කොයි තරම් නම් දුරදිග ගියාද කියනවානම් සජීවි වැඩසටහනක මේ දේ  වුණු නිසා මුළු ලෝකයම මේ ගැන දැන් දන්නවා.

ඔන්න මේකයි සිද්ධ වුණේ. ක්‍රිකට් තරඟය අතරතුරේදී  ක්‍රිස් ගේල් සමඟ අර ජාත්‍යන්තර වාර්තාකාරිණිය සජීවීව සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා.  ඒ අතරවාරයේදී   ක්‍රිස් ගේල් ඔන්න ඒ වාර්තාකරිණියට ආමුතු  යෝජනා ටිකක් කරලා තියෙන්නේ.

කොහොම හරි  ඒ වාර්තාකාරිණියගෙන් ක්‍රිස් ගේල් තරඟය අවසාන් වු පසු තමන් සමඟ මත්පැන් පානය කරන්නත් එන්න කියලා යෝජනා කරලා තියෙනවා.

බලන්නකෝ ඒ වීඩියෝව කොහොමද කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!