හොලිවුඩ්

Chris Gayle ආයෙත් පිස්සු නටලා (වීඩියෝ)

 

gail

පහුගිය බිග්බෑෂ් තරගාවලිය අතරතුර සජීවි විකාශයකදි නිවේදිකාවකට විහිළු කරපු ක්‍රිස් ගේල්ට ඒකට හම්බවුණේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි.
ඒත් පස්සෙ ක්‍රිස් ගේල් ඒකට සමාව අරන් තිබ්බා.

කොහොම වුණත් මේ දවස්වල පාකිස්ථානයේ පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියටත් ක්‍රිස් ගේල් සහභාගි වෙනවා. මේ තරගාවලියේ පැවති තරගයක් අතරතුර ක්‍රිස් ගේල් සමග සාකච්ඡාවට පැමිණි නිවේදකයාට ඔහු කලින් නිවේදිකාවට කළ විහිළුවම මතක් වෙන්න “Cheers Tom. Don’t blush, Tom”. ලෙස පවසා තිබුණා.
එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!