නිවසේ සිටියත්,එළි මහනේ සිටියත් අද මදුරුවන්ගෙන් බේරිමක් ඇත්තේම නැත.
ඇතමුන් නිවසේදීවත් මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා ක්රමවේදයක් අනුගමනය කරන්නේ නෑ.
ඒත් ගසක් යට රාත්රිය පහන් කළ දරු පවුලක් මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා මදුරු දැලක් එල්ලා තිබුණු පුවතක් අපිට දැකගන්න ලැබුණා.
රැය පහන් කළ දැවැන්ත මාර ගසක මෙම මදුරු දැල එල්ලා තිබූ අතර හලාවත – දැදුරුඔයට ආස්නයේදී මෙම දසුන අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්වී තිබුණා.
