චාමර වීරසිංහ කියන ගායකයාට කවුරුත් ආදරය කරන්නේ ඔහුගේ තියෙන නිහතමානීකමට.
සොඳුරු කලාකරුවෙක් විදිහට චාමරට ලැබෙන්නේ ලොකු ප්රතිචාරයක්.
මේ සුපිරි ගායකයාගේ රුව පපුවේ ගැසූ තරුණයෙක් ගැන චාමර සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
මෙම රසිකයා කවුරුන්ද යන්න චාමරත් නොදන්නා අතර ඔහු ගැන දන්නවානම් චාමරට දැනුම්දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබුණා.
චාමර මුහුණුපොතේ දැමූ සටහන පහතින්…
