හොලිවුඩ්

Celine Dion 31රෑ ප්‍රේක්ෂකයින් පුදුම කරවයි (වීඩියෝ)

cover

 

Celine Dion කියන්නේ ලෝකයේ ඉන්න ජනප්‍රිය සහ දක්ෂම ගායිකාවක්නේ.

Titanic  චිත්‍රපිටියේ ගීතය ගායනා කරන ගායිකාව කිව්වොත් තමයි ගොඩක් අය මෙයාව දන්නේ.

කොහොම වුණත් අැය ලෝකයේ ඉතාම ජනප්‍රිය ගීත රාශියක් ගායන කරන ගායිකාවක්.

මේ කියන්න යන්නේ Celine Dion  පසුගිය 31 රාත්‍රීයේදී පැවැත්වූ ප්‍රසංගයේදී එම අවස්ථා‍වට පැමිණ සිටි ප්‍රේක්ෂයින්ව ඇය විසින් පුදුමයට පත්කළා.

සාමන්‍යයෙන් ලංකාවේ වගේ නෙවෙයි පිටරට ප්‍රසංග පවත්වද්දි වෙනත් ගායක ගායිකාවන්ගේ සිංදු ප්‍රසංගය පවත්වන පුද්ගලයා විසින් ගායානා කරන්නේ නම් නෑ.

හැබැයි ඔන්න Celine Dion  කවදාවත් නැතිව එතනට පැමිණිලා හිටිය ප්‍රේක්ෂයෝ පුදුමයට පත්කළා වෙනත් ගායිකාවකගේ සිංදුවක් ඉතාමත් ලස්සනට ගායනා කරලා.

ඇය ගායනා කළේ වෙන කාගේවත් සිංදුවක් ‍නෙවෙයි ලෝක ප්‍රසිද්ධ අඩෙල් (Adele) නම් වූ ගායිකාවගේ සිංදුවක්.

මේ සිංදුව  ගායනා කරලා තියෙන්නේ ලාස් වේගාස් වල 31  සන්ධ්‍යාවේ පැවැති ප්‍රසංගයකදී.

බලන්නකෝ Celine Dion  ඒ සිංදුව ගායනා කරන අපූරුව.

 

Adele නම් වූ ගායිකාවගේ Original ගීතය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!