හොලිවුඩ්

බෝල්ට් ඇණයක් නිසා බෝල්ට් අමාරුවේ වැටෙයි (වීඩියෝ)

ලොව වේගවත්ම ක්‍රීඩකයා වන උසේන් බෝල්ට් පසුගිය දින අකරතැම්බයකට මුහුණ දුන්නා.

පසුගිය බෙල්ජියම් නුවර පැවැතැවුණු   ලෝක ශූරතා මලල ක්‍රීඩි උළෙලේදී තමයි බෝල්ඩ් මේ අකරතැබ්බයට මුහුණ දීලා තියෙන්නේ.

එයාට මේ සිද්ධියට මුහුණ පාන්න සිදුවෙලා තියෙන්නේ ක්‍රීඩා පිටියේ ඇතැම් කණු සවිකර ඇති බෝල්ඩි ඇණයක් හේතුවෙන් කියලයි ඇතැමි විදේශ මාධ්‍ය නම් පෙන්වා දෙන්නේ.

මේ සිදුවීම මෙහෙම කියනවාට වඩා ඒ වීඩියෝව බලලාම තේරුම් ගත්තනම්  බෝල්ට බෝල්ට් ඇණයක් නිසා වුණු සිදුවීම හොදට බලා ගන්න පුළු‍වන් වෙයි.

h2 h1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!