නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වුණු නිදහස් සැමරුම අවස්ථාවේ TGTE හෙවත් Transitional Government of Tamil Ealam සංවිධානය විසින් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඒ අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිදුකල ආක්‍රමණශීලි ලෙස හැසිරීම ගැන සමාජ ජාල මාධ්‍ය තුලින් පැතිරෙන්න පටන් ගත්තා.
මේ නිසා ඔහුගේ වැඩතහනමකටද ලක්වුණා.
මේ සිද්ධියත් සමඟ සමාජමාධ්‍ය හරහා අපේ රණවිරුවා වෙනුවෙන් හැමෝම හඬ අවදි කරන්න ගත්තා.
මේ ඒ විදිහට අසාධාරණය වෙනුවෙන් හඬ නැගූ හැටියි…
