ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ ගොල්ෆ් පිටියක ඒ මේ අත ගිය දැවැන්ත කිඹුලෙකු කැමරාවේ සටහන් කර ගැනීමට එහි සිටි පුද්ගලයෙකු සමත් වී තිබෙනවා. මෙම කිඹුලා සෑම දිනකම පාහේ අදලා පිට්ටනිය වෙත පැමිණෙන බවත් ඌ දිගින් අඩි 15ක් පමණ වන බවත් දැනගන්නට ලැබෙනවා.
එහි සිටි බොහෝ පිරිසක් පවසා ඇත්තේ මෙතරම් විශාල කිඹුලෙකු තමන් මින් පෙර නොදුටු බවත් ඌ එන්නට ඇත්තේ ජුරාසික් පාර්ක් චිත්රපටයේ මෙන් දැවැන්ත සතුන් ඇති පළාතකින් බවයි.
මෙම කිඹුලා කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්.