හොලිවුඩ්

21 යුවතිය අමෙරිකාව වසඟ කරයි

a-cover

පසුගියදා පැවති Miss America රූ රැජිණ තරඟයේ කිරුළ දිනා ගැනීමට Betty Cantrell නම් සුරූපිණිය සමත් වුණා. ඇය මීට පෙර Miss Georgia ලෙස කිරුළු පැළඳි සුරූපිණියයි.

21 හැවිරිදි Betty Cantrell තවමත් කට හඬ පුහුණු කිරීම පිළිබඳ අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යාවකි. මෙම තරඟය ජයග්‍රහණය කිරීමත් සමග ඇයට අමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාගයක් හිමි විය.

එසේම ඇය ඉදිරියේදී අමෙරිකාව පුරා සිටින අඩු අදායම් ලාබී දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් කැපවීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා.

a-ccc A1 A3 A4 a5

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!