funny base
බේස් බෝල් තරඟයක් නැරඹිමට ගිය තරුණියක සහ තරුණයෙකු ක්‍රීඩාගාරය තුළදී යම් කිසි ක්‍රියාවක නිරත වූ අතර ඒ අවට සිටි පිරිස එම සිද්ධිය වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
මේ වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පූරා ව්‍යාප්ත වෙමින් පවතියි.
කෙසේ වෙතත් මෙම වීඩියෝව අප මෙහි පළකරනු ලබන්නේ. මෙවන් වූ ප්‍රසිද්ධ ස්ථාව වල අනවශ්‍ය ආකාරයෙන් නොහැසිරෙන ලෙස ඔබටත් පසක් කර දෙන්නටය.
