ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි අතර මියයන විට 68 වැනි වියෙහි පසුවිය.
රඟමඩලෙන් සමුගත් මිතුරා වෙනුවෙන් මුහුණු පොතේ දැමූ සංවේදී සටහන…. එම සටහන පහතින්
දවල් මිගෙල් මගේ macho, නැවත අප හමු වනතුරු..
ඔබට නිවන් සුව.. R.I.P
