පසුගියදා අවිස්සාවෙල්ල සාලාව යුද බහමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමේ රටේ ආන්දෝලනයකට තුඩුදුන් කාරණාවක් වුණා.
ඔන්න කොහොම හරි දැන් කඳවුරේ පිපිරීම් ඉවරයි. හැබැයි දැන් එතන කඳවුරක්ද තිබුණේ කියලත් ගුවනින් ගත් දර්ශන දිහා බලද්දි අපිට සැකයක් තියෙනවා.
කොහොම හරි ඔන්න හමුදා කඳවුරේ පිපිරීම් ඉවර වුණාට පස්සේ ගුවණින්ගත් දර්ශන අප වෙත ලැබී තිබෙනවා. ඔයාලාම බලන්නකෝ මේ දර්ශන බලලා එතන තිබුණු හමුදා කඳවුරට මොකද වුණේ කියලා.
ගුවනින් ලබාගත් දර්ශන පහතින් නරඹන්න.
