Gossip

ක්‍රිකට් ක්‍රීඩක අවිෂ්ක උපන් දිනය සමරපු හැටි මෙන්න – හැමෝටම ආදර්ශයක් – Photos

අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමත් සමග එක්ව පසුගිය කාලයේ පිත්තෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්.

ඔහුගේ 22 වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 5 වැනිදා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් උපන්දින සාදයක් පවත්වන්න හෝ විනෝද වෙන්න නොහැකි නිසා ඔහු ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් උපන් දිනේට තෑගී ලබා දීලා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!