අමායා සහ අතුල අධිකාරී අතර විරසකවීමක් සිදු වෙලා කියලා ඇතැම් වෙබ් අඩවිවල වාර්තා වුණානේ.
හැබැයි අමායටනම් තාම අතුලගේ වැදගත් දවස් අමතක වෙලා නෑ.
|
අතුල අධිකාරිගේ උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 08 වැනි දා. විරසක වෙලා වගේ ඉන්න අමායටනම් ඒ දවස විශේෂ දවසක්ලු. ඒ නිසා අමායා තමන්ගේ Facebook එකේ අතුලට සුබ පතලා පෝස්ට් එකක් දාලා තියෙනවා.
එම සුබපැතුම් පණිවිඩය පහතින් නරඹන්න.
