තරු හුට පට

අතුල ගැන තවමත් හිතන අමායා

Athula-Adikari-and-Amaya-Adikari-(2)

අමායා සහ අතුල අධිකාරී අතර විරසකවීමක් සිදු වෙලා කියලා   ඇතැම් වෙබ් අඩවිවල  වාර්තා වුණානේ.

හැබැයි අමායටනම් තාම අතුලගේ වැදගත් දවස් අමතක වෙලා නෑ.
|
අතුල අධිකාරිගේ උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 08 වැනි දා. විරසක වෙලා වගේ ඉන්න අමායටනම් ඒ දවස විශේෂ දවසක්ලු. ඒ නිසා අමායා තමන්ගේ Facebook එකේ අතුලට සුබ පතලා පෝස්ට් එකක් දාලා තියෙනවා.

එම සුබපැතුම් පණිවිඩය පහතින් නරඹන්න.

fb

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!