පසුගිය දින කිහිපයේ ඇතිවුණු අධික වර්ෂාවත් සමඟ බොහෝ ජනයාට විවිධ වූ අපහසුතාවයන්ට පත්වීමට සිදුවුණා. ඒ අතර අරණායක ප්රදේශයේ සිදුවූ නාය යෑම හේතුවෙන් ජිවිත ගණනාවක්ද අහිමි වුණා.
මේ එම නාය යෑම සිදුවීමෙන් පසුව දුම්රියේ ගමන් ගත් මගියෙකු විසින් අරණායක නාය යෑමට ලක්වූ කන්ද වීඩියෝගත කර තිබුණා. පහතින් එම වීඩියෝව බලන්න.

Darshana
June 1, 2016 at 8:26 pm
me video eka api gatte thank you share karata