අනුෂා දමයනිත් කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක්නේ. ඒ ගැන කොයි කවුරුත් දන්නවා.
හැබැයි ඔන්න අනුෂාටත් අභියෝග කළ හැකි නර්තන ශිල්පීන් මේ දිනවල විකාශය වන ස්ටාර් සිටී වැඩසටහනින් අපට දැක ගන්න ලැබෙනවා.
ඒ වගේ සිද්ධියක් ඔන්න ලබන සතියේ විකාශය වීමට නියමිත ස්ටාර් සිටි වැඩසටහනින් ඔබට දැකගන්න ලැබෙනවා.
ඒ අනුෂා දමයන්තිත් සමඟ කරට කර නර්තනයේ යෙදෙන ගයේෂා පෙරේරාගේ වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න ..
