ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ පසුගියදා විවාහ වුණා.
ඇය ගැන නිතරම වගේ මේ දවස්වල කතාබහට ලක්වෙනවා.
ඇගේ පළමු දිනයේ ඡායාරූප හැමතැනම වගේ හුවමාරු වුණත් දෙවැනි ගමනේ ඡායාරූප කාටවත් දකින්න ලැබුණේ නැහැ.
දැන් ඇයගේ දෙවැනි ගමනේ ඡායාරූප පෙලක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.
මේ එම ඡායාරූප පෙළයි…
