ලෝකයේ මිනිස්සු කොයිතරම් නම් නාවීන තාක්ෂණය භාවිත කෙරුවත්. තවමත් මිහිතලය තුළ නොවිසඳුණු අභිරහස් දෑ ඕනෑ තරම් තියෙනවා.
කොහොම වුණත් දැන් අපි කියන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන නම් නෙවෙයි. මේ කියන්න යන්නේ ලෝකයේ කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් ගැනයි.
ලෝකයේ දිගම ගංගාව වන ඇමසන් ගඟේ නොදුටු ලෝකයක් තියෙනවා. එන්න ඒ නොදුටු ලෝකයේ පොඩි කෑල්ලක් තමයි පෙන්වන්න හදන්නේ අපි.
බලන්නකෝ මේ මගේ මාළු කොහේදිවත් දැකලා තියෙනවාද කියලා.