ප්‍රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අද ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබුණි.
ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.
ජීවිතයෙන් සමුගන්නා විට ඔහු 88 වන වියෙහි පසුවිය.
