තරු හුට පට

ක්‍රිකට් කණ්ඩායමේ ලොකු වෙනසක් – උපුල් තරංගට ලොකු තැනක්

cvr

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලොකු  වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් පවතිනවා.

එ කොහොම වුණත් මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරඟ සංචාරයක නිරත වෙමින් පවතිනවා.

ආරංචි මාර්ග පවසන ආකාරයට එම සංචාරය තුළදී එක්දින තරඟවල නායකත්වය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකුට ලැබෙන බවට වාර්තා  වෙනවා.

උපුල් තරංග එම සංචාරයේ එක්දින තරඟවල නායකත්වය දැරීමට මෙසේ නියමිතව ඇත.

පසුගිය දින පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී උපුල් තරංග ශතකයක් වාර්තා කර තිබුණි.

අදාළ සංචාරයේ එක්දින තරඟාවලිය නොවැම්බර් මස 14 වන දින ආරම්භ වීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!