Britain’s Got Talent කියන්නේ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන ලෝක ප්‍රසිද්ධ වැඩසටහනක්. මේ වැඩසටහනේ අවසන් මහා තරගයකදි හරි අපූරු වැඩක් වෙලා තිබුණා. පුංචි ගායිකාවක් ගීත ගායනා කරලා ඉවරවුණාට පසු විනිශ්චය මණ්ඩලයේ ඉන්න David Walliams කියපු කතාවකට Amanda Holden කේන්ති ගිහින්.
ඊට පස්සේ ඇය ළඟ තිබුණු වතුර එකෙන් David Walliams ගේ මුණට දමලා ගහලා.කොහොම වුණත් දෙන්නා අතර තිබ්බ කේන්තිය හිනාවෙන්ම මගහැරිලා ගිහින්. මේ වගේ ලෝක ප්‍රසිද්ධ වැඩසටහනකදි ඒ විදිහේ සිද්ධියක් වුණු පළමු වතාව කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරලා තිබුණේ.
