හොලිවුඩ්

හුසෙන් කුමරු මාධ්‍යවේදීන් සමඟ සතුටු වෙලා (ඡායාරූප සහිතයි)

නිලසංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු අද (09) මරු වැඩක් කරලා තියෙනවා කියලා ආරංචියි.

අද දිනයේ සෙයිඩ් අල් හුසේන් කුමරු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා මුණ ගැසී සකාච්ඡා කිරීමෙන් අනතුරුව තමයි මේ වැඩේ එයා කරලා තියෙන්නේ .

කොහොම හරි හුසේන් කුමරු පැමිණි කාරණය අවසන් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ සිටි මාධ්‍යෙව්දීන් සමඟ ඡායාරූප අරගෙන.

ඡායාරූප විතරක් ගත්තම මොකද සෙල්ෆී ඡායාරූපත් අරගෙන.

බලන්නකෝ ඒ ඡායාරූප වල තියෙන ලස්සන.

 

ඡායාරූප – ඉෂාර කොඩිකාර

 

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!