Gossip

දකුණු අහසේ අමුතු ආකාශ වස්තුවක් සැරිසරයි

1

වොලිබෝලයක් තරම් ප්‍රමාණයට පියවි ඇසට පෙනුණු දීප්තිමත් ආකාශ වස්තුවක් පසුගිය සෙනසුරාදා (21) රාත‍්‍රී 7.15 සිට බටහිර අහස දෙසින් දිස්වූ බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා විය.

මෙය පියවි ඇසට වොලිබෝලයක් සේ දිස් වුවද, දුරේෂයකින් නිරීක්‍ෂණය කළ විට හරි හතරැස් දිප්තිමත් වස්තුවක් බව එදෙස බැලුවෝ පවසති.

වඩාත් ළංකර බලන විට එම දීප්තිමත් වස්තුව තුළ දිය බිඳුවක් සේ චලනය වන කොටසක් ද නිරීක්‍ෂණය වූයේ යැයිද ඔවුහු කියති.

එදින බොහෝ ප්‍රදේශවල අහස පැහැදිලිව දිස් විය. රත්නපුර, හම්බන්තොට, මාතර  සහ ගාල්ල ප්‍රදේශවල බොහෝ දෙනෙක් මෙය දර්ශනය වී ඇතැයි කියැවේ.

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!