ලෝකයේ විවිධ පුද්ගලයින් විවිධාකාර වූ දේවල් වලට දක්ෂතා දක්වනවා. එක් පුද්ගලයෙක් දක්වන දක්ෂතාවයක් තවත් පුද්ලයෙකුට නැහැ. නමුත් ඕනෑම කෙනෙකුට කුමක් හෝ දක්ෂතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා.
ඒ වගේ දක්ෂතාවයක් තියෙන කෙල්ලෙක් ගැන තමහයි දැන් අපි පෙන්වන්න හදන්නනේ.
බලන්නකෝ මෙයාගේ තරමේ හැටියටද වැඩ කියලා.