Gossip

ඇමරිකාව අන්ත අසරණ කරමින් ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 4,491ක්

ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 4,491කි.

මේ වන විට ඇමෙරිකාව තුළ සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 34,641කි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 678,144ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!