හම්බන්තොට ලුණුගම්වෙහෙර එකේ කොලනිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ විවිධ ස්ථානයන්හි සංචාරය කරන බවට ලැබුණු මහජන පැමිණිලි වලට අනුව එම පුද්ගලයා හට දැඩිසේ අවවාද කිරීම ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිදු කොඩිතුවක්කු මහතා ප්‍රමුක නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
