තරු හුට පට

නිළි ජැක්ලින්ගේ කෑම සුත්‍ර ලංකාවේදී

මේ වන විට ලෝව ප්‍රකට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉන්දියානු නිළි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේදී ” කෑම සූත්‍ර” ඇරඹීම සඳහා මේ දිනවල කාර්ය බහුල වී ඇති බව වාර්තා වෙනවා.

 

 

 

මේ “කෑම සූත්‍ර” කියන්නේ ජැක්ලීන් විසින් ලංකාවේ විවෘත කිරීමට සුදානම් වන අවන්හලේ නම බව ඇය විසින් පසුගිය දින පවසා තිබුණා.

 

 

 

කෑම සූත්‍ර නැමැති නම අදාළ අවන්හල වෙත තිබුණද කිසිදු කාමුක දෙයක් මෙම අවන්හලේ නොමැති බව ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් පවසයි.

 

 

 

මේ අවස්හල එළඹෙන සතියේ කොළඹ නගරයේ විවෘත කරන බවත්, මේ දිනවල ජැක්ලීන් විසින් රඟපෑ කික් චිත්‍රපටයේ වැඩ කටයුතු අතරතුර ලංකාවට පැමිණ ‍ඇයගේ අවන්හල විවෘත කාරීමට නියමිත බවත් ඇය ඉන්දියානු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

 

 

 

කෙසේ වෙතත් ජැක්ලීන් විසින් විවෘත කිරීමට සුදානම්ව සිටින අවහන්හලේ නම පිළිබඳව දෙපාරක් කල්පනාකර අවසානයේ අදාළ අවන්හල වෙත එම නම තැබීමට තීරණය කළ බවද අය වැඩි දුරටත් එම මාධ්‍ය වෙත පවසා තිබෙනවා‍.

j3

j5

j4

j1

j7

j9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!