Gossip News

7ක් සුවය ලබන විට 700ක් රෝහලේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 3,266ක් සුවය ලබා ඇත.

මෙරටින් අද (06) දහවල් 2.00 වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,979ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.

එම කාර්යාංශය සදහන් කළේ ඉන් 466දෙනෙකු අද දිනයේ පස්වරු 2.00 වන විට පමණක් වාර්තා වූ ආසාදිතයින් බවයි.

කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයින් 700දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!