ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන්නේ ඔස්කාර් සම්මාන උළෙලයි.
වසර 40කට පසු එම සම්මාන උළෙල කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ මේ වන විට ලොව පුරා පැතිරීයන කොරෝනා වෛරසය හේතුවෙන්.
93 වැනි ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි මස 28 වෙනිදායි.
මෙම සිනමා සම්මාන උළෙල 2021 අප්‍රියෙල් 25 වැනි දින පැවැත්වෙන බවටයි සඳහන්.