අපි මේ අරගෙන එන මේ කාන්තාවන් 20 දෙනා ලෝකයේ ඉන්න සුන්දර හා රූමත් කාන්තාවන් අතරින් ඉහළම ස්ථාන වල ඉන්න අයයි. මේ අයව ඡායාරූප වලින් කොච්චර දැක්කත් ඇති වෙන්නේ නැහැ. කාන්තාවන්ගේ ලස්සන පිළිබඳව එක එක අයට වෙනස් වූ රුචිකත්වයන් තිබ්බත්, මේ අයවනම් ලස්සන කියන එකට නිදසුනක් විදියට හැමදාටම පෙන්වන්න පුලුවන්.
01. මොනිකා බෙලූචි

02. මිලා කූනිස්

03. ඇන්ජලීනා ජොලී

04. පෙනිලෝප් කෲස්

05. ස්කාර්ලට් ජොන්සන්

06. ජෙනිෆර් ඇනිස්ටන්

07. මේගන් ෆොක්ස්

08. සල්මා හයෙක්

09. ක්රිස්ටිනා හෙන්ඩ්රික්ස්

10. ජෙනිෆර් ලෝපේස්

11. ක්රිස්ටීනා ඇගිලේරා

12. ගිසෙල් බන්ෂෙන්

13. ශකීරා

14. නැටලි පෝර්ට්මන්

15. ඒවා මෙන්ඩිස්

16. කේට් මොස්

17. කැතරීන් හෙයිග්ල්

18. ඔලීවියා වයිල්ඩ්

19. චාර්ලිස් තෙරෝන්

20. නිකෝල් කිඩ්මන්

