2013 ලෝක රූ රැජින තරඟාවලියේ කිරුළ හිමි කර ගැනීමට පිලිපීපනයේ 23 හැවිරිදි මේගන් යං සූරූපිණිය සමත් විය.
මෙවර ලෝක රූ රැජින තරඟාවලිය පැවැත්වුයේ ඉන්දුනීසියාවේ බාලිදුපතේ ජකර්තා නුවරය.
තරඟාකාරිණියන් 127 දෙනෙකු අතරින් මේගන් යං සූරූපිණිය සිය කිරුළ හිමි කරගන්නා ලදී.
ලෝක රූ රැජින තරඟාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගන්නා ලද්දේ ප‍්‍රංශ ජාතික විසි හැවිරිදි මැරින් ලෝෆෙලින් වන අතර එහි තෙවන ස්ථානය ඝානාවේ 22 හැවිරිදි කැරන්සාර් නා ඔක්ලිට හිමි විය.
