ලොව විශාලතම ගුවන් යානයක් වන ඒ380 යානය ආසන්නයෙන් පැයට කිලෝමිටර් 120ක වේගයෙන් පියිසර කළ පුද්ගලයින් දෙදෙනෙකු ගැන වාර්තා වෙනවා.
අදාළ ගුවන් යානය සමඟ අඩි 4000ක් උඩින් රෝසි සහ රොෆෙට් යන දෙදෙනා මෙලෙස ගමන් කර තිබෙනවා.
විශේෂ වූ ඇඳුමකට සවිකරන ලද ජෙට් යන්ත්ර මගින් මොවුන් දෙනෙදා මෙලෙස රාස්යජනක ක්රීඩාවේ යෙදි තිබෙනවා.
බලන්නකෝ වීඩියෝව කොහොමද කියලා.
