බලංගොඩ කිරිමැටිතැන්න ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ හතරවැනි වසරේ ඉගෙන ගනිමින් සිටි ෆාතිමා බලංගොඩම කම්පා කරමින් අවසන් ගමන් ගියා.
මාස තුනක පමණ කාලයක සිට ඇය පාසල් යාමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර මව ඇයට තරවටු කරන සෑම අවස්ථාවකම තමා සොරෙකු බව පවසමින් යහළුවන් විහිලු කරන බව පවසා තිබෙනවා.
ෆාතිමා ෆෝන් හොරා ෆෝන් හොරා යනුවෙන් පැවසීම හේතුවෙන් ඇය කම්පා වී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවටයි තොරතුරු හෙළිවී තිබෙන්නේ.
මේ සියල්ල ගැන මව පැවසුවේ මෙවන් කතාවක්.
