හොලිවුඩ්

හොඳම පස්ස කා‍ටද? – මෙන්න තෝරන්න (වීඩියෝ සහිතයි)

හොඳම නිතඹ ඇති තරුණිය තේරීම වෙනුවෙන් විශේෂ තරඟයක් බ්‍රසීලයේ පැවැත්වෙයි. මේ තරඟය නම් කර තිබෙන්නේ Miss Bumbum ලෙසය.  මේ දිනවල බ්‍රසීලයේ සාන්ත පාවුලෝ නගරයේ මෙය පැවැත්වෙයි. තරඟයේ විශේෂ අංගයක් ලෙස පසුගියදා Miss Bumbum තරඟයට සහභාගි වෙන සුරූපි තරුණියන් ජනතාවගේ කැමැත්ත ලබාගැනීම සඳහා සාන්ත පාවුලෝ විථි දිගේ සංචාරයක නිරත විය.

මේ තරඟයේ අවසන් වටයට සුරුපිණියන් තෝරන්නේ මහජන ඡන්දයෙන් වන අතර මීට පෙර තුන් වරක් පැවැත්වුණු Miss Bumbum තරඟයේ ගියවර ජයග්‍රාහිකාව බවට බ්‍රසීල ජාතික Indianara Carvalho නම් තරුණිය පත්විය.

14 15 16 17 18 19 20 1 2 3 4 5 6 7 8 9 10 11 12 13

1 Comment

1 Comment

  1. indika

    August 19, 2015 at 6:27 pm

    nice ass

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!