80 දශකයේ චිත්රපට රැසකම සරාගී නිළියක් ලෙස ජනප්රියත්වයට පත් වුණු චරිතයක් තමයි සුමනා ගෝමස් කියන්නේ.
ඇයව හදුන්වන්නේ සිනමාවේ ගිනි සිළුව ලෙසයි.
සුමනා ගෝමස් මේ වෙද්දී පදිංචි වෙලා ඉන්නේ ඇමෙරිකාවේ. ඒ ඇගේ සැමියා සමඟයි.
ඇයගේ සැමියාගේ සහ ඇගේ උපන් දිනයන් එක ළඟ දින දෙකක තමයි යෙදිලා තියෙන්නේ.
ඒ 24 සහ 25 කියන දවස් දෙකේ. මේ දෙන්නා පෞද්ගලිකව තමයි මෙදා පාර උපන් දිනය සමරලා තියෙන්නේ.
සැමියා සමඟ අවන්හලක උපන්දිනය සැමරූ හැටි පහතින්…
