හෙට සිට ඇඳිරි නීති උල්ලංඝනය කර දිස්ත්‍රික් හරහා යන පුද්ගලයන් දින 14 ක් අනිවාර්ය නිරෝදායනය සඳහා යොමු කරන බව පොලිසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කරමින් කියා සිටියේ ඔවුන් නිරෝදායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යෙන්ම යොමු කරන බවයි.