Gossip

හිර ගෙදරට කුඩු ගෙනගිය පූසා මාට්ටු – Photos

හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැටගසා යවන ලද බළලෙක් කොළඹ මැගසීන් බන්ධනාගාරය අසලදී අල්ලාගෙන තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පූසා අල්ලාගෙන තිබුණා.

එහි ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!