රොෂාන් පිලපිටිය කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්රිය නළුවෙක්.
ඔහුගේ ආදරණීය බිරිඳ තමයි රිද්මා පිලපිටිය..
පසුගිය දවස් ටිකේම මොවුන් දෙදෙනා ගැන ලොකු කතාබහක් ඇතිකළා.
මේ කියන්න යන්නේ රිද්මා තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙනුවෙන් කරපු අපූරු වැඩක් ගැනයි.
ඒ තමයි රොෂාන්ගේ නම රිද්මාගේ අතේ ටැටූ එකක් විදිහට කොටාගැනීම..
ඒ ගැන ඇය අපූරු සටහනක්ද මුහුණුපොතේ දමා තිබුණේ මෙලෙසින්…
