හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හා ටට්යානා මේ වෙනකොට මව්පිය පදවියට උරුමකම් කියලා තියෙනවා. අද උදෑසන ඔවුන්ගේ කළුදුල් දරුවා පෞද්ගලික රෝහලක උපත ලබා තිබෙනවා.
තමන් සීයා කෙනෙක් වුණු බව දැනගන මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ සියල්ල අලුත් මුණුබුරා බලන්න රොහලට පැමිණ තිබුණා.
