Gossip

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අලුත උපන් මුණුපුරා බලන්න ගිහින් – Photos

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හා ටට්යානා මේ වෙනකොට මව්පිය පදවියට උරුමකම් කියලා තියෙනවා. අද උදෑසන ඔවුන්ගේ කළුදුල් දරුවා පෞද්ගලික රෝහලක උපත ලබා තිබෙනවා.

තමන් සීයා කෙනෙක් වුණු බව දැනගන මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ සියල්ල අලුත් මුණුබුරා බලන්න රොහලට පැමිණ තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!