දමිල සිනමා නිළී කාජල් අග්රාවාල්ගේ ඉටි රුව පසුගියදා සිංප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී මහජන ප්රදර්ශනයට නිකුත් කර තිබෙනවා.
දකුණු ඉන්දීය සිනමා නිළියක් මෙසේ ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී ඉටි රුවක් බවට පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙය නිරාවරණය කිරීමත් සමග කාජල්ට ඇයගේ රසික, රසිකාවියාන් විශාල පිරිසක් ඇයගේ සමාජජාලා ගිණුම් වලට සුබපැතුම් පණිවිඩ එක්කොට තිබෙනවා.
එම ඡායරූප කිහිපය පහතින්…
