පාකිස්ථානය සමග පැවැත්වුණු තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තා.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව ඔවුන් ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම පරාජය කිරීම ගැන කවුරුත් කතා කළා.
අන්තර්ජාලය පුරාම විවිධ පෝස්ට් හුවමාරු වෙන්නත් පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි පෝස්ට් කිහිපයක් මේ විදිහට අපි ගෙන එන්න හිතුවා.
