අම්බලන්ගොඩ,කුලිගොඩ ප්රදේශයේ යුද හමුදා සෙබලෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ කුලිගොඩ පදිංචි විජයබා පාබල රෙජිමේන්තුවේ සේවය කරන ඉසුරු ධනංජය සිල්වා නැමැති 21 හැවිරිදි හමුදා සෙබලෙක්.
අසල්වැසි නිවසක අඔුසැමි ආරවුලක් බේරිමට යෑමේදි මෙම පිහි ඇනුමට ලක් වි තිබෙනවා
එහි සිටි අයෙකු විසින් හමුදා සෙබලට පිහියෙන් ඇන ඇති බවයි පරික්ෂන වලදි අනාවරනය වන්නේ.