Gossip News

හදිසියේ මියගිය බියගම පොලිස් ස්ථානාධිපතිගේ PCR වාර්තාව පැමිණෙයි

හදිසි හෘදයාබාධයකින් මියගිය බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ PCR පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බව තහවුරු කර තිබෙනවා.
ස්ථානාධිපතිවරයාට එක්වරම ඇතිවූ හෘදයාබාධයක් නිසා රෝහල් ගතකිරීමෙන් පසුව ඔහු මියගොස් තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!